Login for faster access to the best deals. Click here if you don't have an account.

W3Schools

W3Schools

W3Schools

House for sale in millenium City Personal

3 weeks ago Property Ekala   15 views

155,000,000 ₨

  • house-for-sale-in-millenium-city-big-0
  • house-for-sale-in-millenium-city-big-1
  • house-for-sale-in-millenium-city-big-2
  • house-for-sale-in-millenium-city-big-3
  • house-for-sale-in-millenium-city-big-4
Location: Ekala
Price: 155,000,000 ₨

Call 077 433 6230

Ja-ela, Ekala Millennium City Two story house for sale.

House located on near front main gate.

4 Bedrooms ( 3 Rooms Air conditioned)

3 Bathrooms ( 1 attached with master bedroom)

Large car park

Hall & Dinning Room

TV lobby on upstairs

Roof Terrace

Kitchen with Store Room

Teak Pantry Cupboards.

Servant Bathroom

24 Hour Security

Garbage Collect everyday.

Roof top tank.

House faces to 20 feet road and park.

Wide roads, Jogging Tracks, Swimming Pools, Gym, children park, Landscapes gardens with Lake.

100m to Colombo - Kurunagala(05) Road, 6 min to Ja- ela express way interchange, 15 min to Airport - Katunayake. Schools, Supermarkets and other facilities are close.

ජා-ඇල ඒකල මිලේනියමි සිටිහි දෙමහල් නවින නිවස විකිණිමට.

ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ නිවස පිහිටා ඇත.

කාමර 4 ( කාමර 3ක් වායුසමීකරණය කර ඇත. )

නානකාමර 3 ( 1ක් මාස්ටර් කාමරය සමග සමිබන්ද කර ඇත )

වාහන නැවතුමි ගරාජය

සාලය, කෑම කාමරය

ඉහල මාලයේ TV කාමරය

බැල්කනිය

කුස්සිය සහ ගබඩා කාමරය

තෙක්ක පැන්ට්‍රි කබඩි

සේවක නාන කාමරය

24 පැය ආරක්ෂක සේවය

දිනපතා කැලිකසල එකතු කිරිමෙ සේවාව

වතුර ටැංකිය

අඩි 20 මාර්ගයට හා උද්‍යානය දෙසට නිවස මුහුණලා ඇත.

පුළුල් මාර්ග, ව්‍යායාම මංතීරු, පිහිණුමි තටාකය, ව්‍යායාම මධ්‍යස්ථානය, ළමා උද්‍යානය, වැව සහිත උද්‍යානය ඇතුළු පහසුකමි

මිටර් 100 කොලඹ - කුරුණෑගල (05) මාර්ගයට, විනාඩි 6 ජා-ඇල අධිවේගී මාර්ගයට, විනාඩි 15 කටුනායක ගුවන්තොටුපළට, පාසල් හා සුපිරි වෙලදසැල් ඇතුළු සියළු පහසුකමි ඉතා ආසන්නයේ.

Additional Details

Property for Sale
Property Condition Used
Furnished Yes
Land Size Perches
Bed Rooms 4
Bath rooms 3
Floors 2
Parking Yes
Property Features:
Air Condition
Electricity
Hot Water
Internet
Pipe Water
Security System
Telephone Line

 
https://smallseotols.com