Login for faster access to the best deals. Click here if you don't have an account.

W3Schools

W3Schools

W3Schools

House in wadduwa Personal

1 month ago Property Kalutara   28 views

105 ₨

  • house-in-wadduwa-big-0
  • house-in-wadduwa-big-1
  • house-in-wadduwa-big-2
  • house-in-wadduwa-big-3
  • house-in-wadduwa-big-4
Location: Kalutara
Price: 105 ₨

වාද්දුව නගරයට නුදුරින් සුපිරි නිවහනක් සොයන අයටයි මේ අනගි අවස්ථාව ❤️❤️❤️

වාද්දුව වේරගම නිස්කලංක පෙදෙසක පිහිටි පර් 23 හමාරක තනා ඇති සියලු පහසුකම් වලින් සපිරි නව නිවහන විකිණීමට

විශාල කාමර 4 යි >>>>>

ජනෙල් දොරවල් තෙක්ක දැවයෙන් නිමකර ඇත >>>>>>

මුලු නිවසම ටයිල් කර ඇත >>>>>>

මුලු නිවසම ෆිනිශින් වහල >>>>>>

තාප්පය ගසා ගේට්ටු දමා ඇත >>>>>

අමතන්න 0778745309

Additional Details

Property for Sale
Property Condition Brand New
Furnished No
Land Size Perches
Bed Rooms 4
Bath rooms 1
Floors 1
Parking Yes
Property Features:
Electricity
Well Water

 
https://smallseotols.com